Sunday, November 16, 2025
Homeදේශීය2022 සා/පෙළ කල් යයි ද?

2022 සා/පෙළ කල් යයි ද?

022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් යෑමේ අවදානමක් මතුව තිබේ.

ඒ, උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් ඉදිරි සති දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments