2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව NSO පෞද්ගලික ආයතනය පවසයි.අද (05) පැවති 2026 වසරේ සිව්වන කාර්තුවට අදාළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී මේ බව දැනුම් දී තිබේ.ජලාශවල පවතින ජල සංචිත ප්‍රමාණය සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ සාමාන්‍ය මට්ටම ඉක්මවා වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබීම සැලකිල්ලට ගෙන මෙම අදහස ඉදිරිපත් කර ඇත.

