Homeසියලුම පුවත්LIOC, සයිනොපෙක් සහ ෂෙල් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු. 20කින් ඉහළට

LIOC, සයිනොපෙක් සහ ෂෙල් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු. 20කින් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.නොවැම්බර් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇත.ඒ අනුව, මීට පෙර රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර, ෂෙල් සමාගමද සිය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර ඇති අතර, එම නව මිල වන රුපියල් 515ට ඉන්ධන අලෙවි කරන බව නිවේදනය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments