Saturday, January 17, 2026
Homeදේශපාලනඅපි ගත්තේ නැති නිසයි රනිල්ට පිනට අගමැතිකම ලැබුනේ. ෆොන්සේකා රනිල්ට කියයි.

අපි ගත්තේ නැති නිසයි රනිල්ට පිනට අගමැතිකම ලැබුනේ. ෆොන්සේකා රනිල්ට කියයි.

අපි ගත්තේ නැති නිසයි රනිල්ට පිනට අගමැතිකම ලැබුනේ. ෆොන්සේකා රනිල්ට කියයි.

අද දින(7) පාර්ලිමේන්තුවේදි සරත් ෆොන්සේකා විසින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ හට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

මෙහිදි සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ,
රනිල්ට අගමැතිකම දෙන්න පැය 4කට කලින් ජනාධිපතිතුමා මට අගමැතිකම ගන්න කියලා ආරාධනා කලා. නමුත් මම අපේ පක්ෂයේ කොන්දේසි ටික ඉදිරිපත් කලා. අපි අගමැතිකම ගන්න බෑ කියපු නිසා තමයි රනිල් වික්‍රමසිංහට පිනට අගමැතිකම ලැබුණේ යනුවෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments