Homeදේශපාලනහිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට පැමිණෙයි

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට පැමිණෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට ඇත.

ඒ මහතාට අද (05) දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments