Thursday, January 15, 2026
Homeක්‍රීඩානවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක්.

නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක්.

ඉන්දියාව සමඟ පැවැති දෙවන එක්දින තරගය නවසීලන්තය කඩුලු 07කින් ජයගත්තේය.
ඉන්දියාව පන්දුවාර 50 තුළ ලකුණු 284/7ක් රැස් කළ අතර කේ.එල්. රාහුල් 112ක් සහ ශුබ්මන් ගිල් 56ක් ලබාගත්තහ.

ජය සඳහා ලකුණු 285ක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 47.3කදී 285/3ක් ලබා ජය හිමි කරගත් අතර ඩැරියල් මිචෙල් නොදැවි 131ක් සහ විල් යන්ග් 87ක් රැස් කළහ.

මෙම ජයත් සමඟ තරගාවලිය 1–1 ලෙස සමව ඇති අතර තීරණාත්මක තරගය ලබන 18 වැනිදා ඉන්ඩෝර්හිදී පැවැත්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments