Thursday, January 15, 2026
Homeදේශීයඅධිකරණ සිරමැදිරියේ රැඳවියෙක් හදිසි මරණයට.

අධිකරණ සිරමැදිරියේ රැඳවියෙක් හදිසි මරණයට.

හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සිරමැදිරියක රඳවා සිටි 74 හැවිරිදි රැඳවියෙක් හදිසියේ රෝගාතුරව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රැගෙන ආ මෙම රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments