Thursday, January 22, 2026
Homeඅපරාධසැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි.

දෙහිවල ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා ඇත.

මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු ලෙස අදාළ සැකකරු හඳුනාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අරුමාදුර සමීර සිල්වා නමැති මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු 071 859 6408 යන දුරකතන අංකය ඔස්සේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments