Monday, March 30, 2026
Homeසියලුම පුවත්ඔස්ට්‍රේලියාව ඉන්ධන බදු මාස 3කට අඩු කරයි

ඔස්ට්‍රේලියාව ඉන්ධන බදු මාස 3කට අඩු කරයි

ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු මාස තුනකට අඩකින් අඩු කිරීමට තීරණය කර තිබේ.
ජූලි දක්වා මෙම සහනය ක්‍රියාත්මක වන අතර, ලීටරයකට ගෙවන බදු මුදල ඔස්ට්‍රේලියානු ශත 26.3කින් අඩුවන බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments