Saturday, April 11, 2026
Homeසියලුම පුවත්හෙට උණුසුම් කාලගුණය ගැන අවවාදයක්

හෙට උණුසුම් කාලගුණය ගැන අවවාදයක්

හෙට (06) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කළයුතු” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වේ.
එම ප්‍රදේශවල ජනතාව උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසද දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments