Thursday, April 9, 2026
Homeසියලුම පුවත්දෛනික සෝදිසි මෙහෙයුමෙන් 906ක් අත්අඩංගුවට

දෛනික සෝදිසි මෙහෙයුමෙන් 906ක් අත්අඩංගුවට

රටම එකට” මෙහෙයුම යටතේ ඊයේ (04) සිදු කළ සෝදිසිවලින් පුද්ගලයින් 906ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අතරින් 12 දෙනෙකුට නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් 15 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments