උත්සව සමය සඳහා මෙට්රික් ටොන් 7,000ක LPG ගෑස් රැගත් ‘ANDOVER’ නෞකාව හම්බන්තොට ලාෆ්ස් පර්යන්තයට පැමිණ ඇති බව සමාගම පවසයි.
ගෑස් සිලින්ඩර් පිරවීම හා බෙදාහැරීම කඩිනම් කරමින් දිවයින පුරා සපයීමට පියවර ගෙන ඇති අතර, මෙම ගෑස් තොගය නෙදර්ලන්තයේ SHV Energy සමාගමෙන් ලබාගෙන ඇත.
අලුත් අවුරුද්දට ටොන් 7,000ක ලාෆ්ස් ගෑස් තොගයක් දිවයිනට

