ප.ව 2.00ට පසු බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ
ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, මන්නාරම දිස්ත්‍රික්කවල
ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
අනෙකුත් ප්‍රදේශවල වියළි කාලගුණය ප්‍රධානව පවතී.
අලුයම් කාලයේදී (මධ්‍යම, සබරගමුව, ඌව, අම්පාර)
මීදුම් ඇතිවිය හැක.
⚠️ අවවාදය:
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තද සුළං ඇතිවිය හැකි නිසා
ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න.
☀️ අද දහවල් 12:12ට හලාවත, බිංගිරිය වගේ ප්‍රදේශවලට
හිරු මුදුන් වෙනවා.
අද කාලගුණය (කෙටි සාරාංශය) ️

