Homeසියලුම පුවත්අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය 5.4% දක්වා ඉහළට

අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය 5.4% දක්වා ඉහළට

කොළඹ නාගරික ප්‍රජාව සඳහා අප්‍රේල් මාසයේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුව, එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 2.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මාර්තු මාසයේ එය සියයට 0.7ක් ලෙස වාර්තා විය.
එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙර මාසයේ එය සියයට 2.9ක් ලෙස වාර්තා වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments