Homeසියලුම පුවත්විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද

2026 වසරට අදාළ විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව Public Utilities Commission of Sri Lanka පවසයි.
විදුලිය නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම සහ ඉන්ධන මිල ගණන් වැඩිවීම හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කර ඇති බව සඳහන් වේ.
මේ අතර, 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 8 සිට සියයට 14.4 දක්වා ඉහළ දැමීමට මීට පෙර අනුමැතිය ලබාදී තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments