Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.41ක වර්ධනයක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.21ක වැඩිවීමක් ලෙස දැක්වේ.
මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිලද ඇමෙරිකානු ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments