Homeසියලුම පුවත්CASA 7s' කාන්තා ශූරතාවත් ශ්‍රී ලංකාවට

CASA 7s’ කාන්තා ශූරතාවත් ශ්‍රී ලංකාවට

CASA 7s Rugby Championship තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ශූරතා දිනා ගැනීමට සමත් වී තිබේ.
ටෂ්කන්ට් නුවර පැවති කාන්තා අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 27-00ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ශූරතාව දිනාගත්හ.
ඊට පෙර පැවති පිරිමි අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 31-10ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමද ශූරතාව හිමිකර ගත්තේය.
ඒ අනුව, මෙවර CASA 7s තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments