Homeසියලුම පුවත්ICC නියෝජිතයින් ජනපති හමුවෙති

ICC නියෝජිතයින් ජනපති හමුවෙති

International Cricket Council (ICC)ේ නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද (17) අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
මෙරට සංචාරයක නිරත ICC නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලන ව්‍යුහය සහ ඉදිරි ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.
මීට පෙර, ICC නියෝජිතයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සමඟද සාකච්ඡා පවත්වා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments