Homeසියලුම පුවත්දකුණු ස්පාඤ්ඤයේ වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට, සිව්දෙනෙකුට තුවාල

දකුණු ස්පාඤ්ඤයේ වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට, සිව්දෙනෙකුට තුවාල

දකුණු ස්පාඤ්ඤයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
ඒ අතර සැකකරුගේ දෙමාපියන් දෙදෙනාද මියගොස් ඇති බවත්, තුවාල ලැබූවන් අතර බිළිඳුන් දෙදෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments