Homeසියලුම පුවත්සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂ රිමාන්ඩ්

සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂ රිමාන්ඩ්

හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” නිවාසයේ ඇති වූ මාරාන්තික ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (04) සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
ඊයේ (03) රාත්‍රියේ එම නිවාසයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments