Homeසියලුම පුවත්ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ලෝක තෙල් මිල ඉහළට

ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ලෝක තෙල් මිල ඉහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟතාවයක් ඇතිව තිබියදී, ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු ගෝලීය තෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, ගෝලීය මිණුම් දර්ශකයක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.45කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 96.30 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිලද සියයට 3.41කින් ඉහළ ගොස් ඩොලර් 93.85 දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments