ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව සඳහන් වේ.
විදෙස් වාර්තා අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර ඇතිකරගත් සටන් විරාමයෙන් පසු සිදුවූ පළමු මිසයිල ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
සටන් විරාමයෙන් පසු ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

