Homeසියලුම පුවත්නොදැනුවත්වම සිරුර නිරෝගීව තබාගන්න උපකාරී වන රහස් 7ක්

නොදැනුවත්වම සිරුර නිරෝගීව තබාගන්න උපකාරී වන රහස් 7ක්

අපේ ආහාර පුරුදු සහ රුචියට ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියයන් විශාල බලපෑමක් කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එම බලපෑම් බුද්ධිමත්ව කළමනාකරණය කළ හැකි ක්‍රම 7ක් මෙසේ සඳහන් වේ.
දීප්තිමත් ඇසුරුම්වලින් වළකින්න
සුපිරි වෙළඳසැල්වල රාක්ක ස්ථාන ගැන අවධානය යොමු කරන්න
බරින් වැඩි පිඟන් භාවිත කරන්න
ආහාර පිඟාන ලස්සනට සකස් කරන්න
ආහාර ගන්නා විට සන්සුන් සංගීතය භාවිත කරන්න
අඩු කැලරි සහිත ආහාරවලින් පිඟාන පුරවන්න
අතුරුපස භාවිතය සීමා කරන්න
මෙම ක්‍රම මඟින් නොදැනුවත්වම ආහාර පාලනය කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු විය හැකි බවද වාර්තාවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments