Homeසියලුම පුවත්ඩොලරයේ විකුණුම් මිල රු. 341 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 341 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික අනුව දැක්වේ.
ඒ අනුව අද (12) දින අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 331.42ක් ලෙසද, විකුණුම් මිල රු. 341.36ක් ලෙසද සටහන් වී තිබේ.
ඊයේ (11) දිනට සාපේක්ෂවද ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත මගින් පැහැදිලි වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments