Homeසියලුම පුවත්භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමක් ද? සැකකරු සොයා විමර්ශන දැඩිව

භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමක් ද? සැකකරු සොයා විමර්ශන දැඩිව

අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමකින් සිදුවූ ඝාතනයක් විය හැකි බවට විමර්ශන නිලධාරීන් සැක පළ කර තිබෙනවා.
සිද්ධියට සැක කෙරෙන පෙම්වතා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු ව්‍යාජ නමක් සහ බොරු කොණ්ඩයක් භාවිත කරමින් කාන්තාවන් රවටා මුදල් ලබාගත් පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු සහ CID පැමිණිලි ද ඇති බව පොලිසිය සඳහන් කළ අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මගින් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments