Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය අද ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද ඇරඹෙයි

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.
අද දිනයේ න්‍යාය පත්‍රයට අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිත අතර, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක්ද විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් සහ යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දිනයේ දීර්ඝ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments