ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත්වී ඇත.
ඇමරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රියාවට එරෙහිව පැවති තරගයේදී ඔහු ලබාගත් ගෝලයත් සමඟ ලෝක කුසලාන තරගවලදී ඔහුගේ සමස්ත ගෝල සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊට පෙර පැවති වාර්තාව 16 ගෝල ලෙස ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් සතු විය.
මෙසී ලෝක කුසලාන ඉතිහාස වාර්තාවක් පිහිටුවයි

