හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.
පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, අදාළ විමර්ශනයේ ස්වභාවය හෝ ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය කර නොමැත.
රෝහිත රාජපක්ෂ සීඅයිඩියට

