රාවණා ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු තද වැසි හේතුවෙන් අලි කොටආර ජලාශයෙන් කිරිඳිඔය ඔස්සේ ගලා බසින ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගයාය ප්‍රදේශයට ජලගැලීම් අවදානමක් මතුව ඇති අතර, එම ප්‍රදේශයේ පවුල් 40කට පමණ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රාවණා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ඉහළට

