Homeසියලුම පුවත්අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.
අද (22) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව, අදාළ විශ්වාසභංග යෝජනාව සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments