Homeසියලුම පුවත්දෙවන පාසල් වාරය හෙට අවසන් – තෙවන වාරය සඳුදා ඇරඹේ

දෙවන පාසල් වාරය හෙට අවසන් – තෙවන වාරය සඳුදා ඇරඹේ

2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හෙට (24) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර එළඹෙන සඳුදා (27) ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, මුස්ලිම් පාසල්වල දෙවන වාරය ජූලි 31 දින අවසන් වන අතර, තෙවන වාරයේ පළමු අදියර අගෝස්තු 03 වැනිදා ආරම්භ වන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments