Homeසියලුම පුවත්මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රෝහල්ගත කළ රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රෝහල්ගත කළ රැඳවියෙකු මරුට

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (06) රාත්‍රියේ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

එම පිරිස අතර සිටි එක් රැඳවියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments