Homeසියලුම පුවත්සත්ව ආහාරයට සහල් යොදාගැනීමෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්

සත්ව ආහාරයට සහල් යොදාගැනීමෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්

සත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් යොදාගැනීම හේතුවෙන් ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බවට අවධානය යොමුවී තිබේ.

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන බඩඉරිඟු වෙනුවට සහල් යොදාගැනීම එම කර්මාන්තයේ නිෂ්පාදන පිරිවැයට බලපෑම් ඇති කළ හැකි බව ක්ෂේත්‍රයේ පාර්ශ්ව පෙන්වා දෙයි.

එම තත්ත්වය හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ ගියහොත් එහි බලපෑම පාරිභෝගික මිල ගණන් වෙතද එල්ල විය හැකි බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments