Homeසියලුම පුවත්විරෝධතා පාගමනක් නිසා බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පාගමනක් නිසා බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අදාළ විරෝධතා පාගමන මේ වනවිට කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments