Homeසියලුම පුවත්ඥානසාර හිමි සිරකරු ඇඳුමින් අදත් අධිකරණයට රැගෙන එයි

ඥානසාර හිමි සිරකරු ඇඳුමින් අදත් අධිකරණයට රැගෙන එයි

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (07) යළිත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඥානසාර හිමියන් අද දිනයේදී සිරකරු ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණ සිටි බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments