Homeසියලුම පුවත්මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් හෙට (10) දක්වා අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර, හූති ප්‍රහාර හේතුවෙන් රියාද් බලා යාමට නියමිත ගුවන් ගමන් 300කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments