Homeසියලුම පුවත්ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි

සිරදඬුවම් නියමවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.ඒ අනුව, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments