Homeසියලුම පුවත්සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.අද (21) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇති බවයි.එමෙන්ම, සුගීෂ්වර බණ්ඩාර මහතාගේ බිරිඳගේ බැංකු ගිණුම ඇතුළු අදාළ ගිණුම් පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස බැංකු ප්‍රධානීන්ට නියෝග කර තිබේ.එම ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments