Homeසියලුම පුවත්ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 73 වන වියේ පසුවිය.පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රහල් බුලත්සිංහල මහතා මෙලෙස දිවි ගමනට සමුදී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments