Saturday, February 14, 2026
Homeදේශපාලනනාමල්ගෙන් විපක්ෂ බලකායක්.. අද හෙටම ආණ්ඩුවෙන් යන්න හදයි

නාමල්ගෙන් විපක්ෂ බලකායක්.. අද හෙටම ආණ්ඩුවෙන් යන්න හදයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වටා සිටින ඇමතිකම් නොලැබුණු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහයෙන් “විපක්ෂ බලකායක්“නිර්මාණය කිරීමට යන බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments