Wednesday, February 11, 2026
Homeදේශීයකුරුන්දි විහාරයේ බෞද්ද-හින්දු ආගමික ආතතියක්.. පොලිසිය කැදවයි.. තත්වය උණුසුම්

කුරුන්දි විහාරයේ බෞද්ද-හින්දු ආගමික ආතතියක්.. පොලිසිය කැදවයි.. තත්වය උණුසුම්

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ අද (18) දින පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් එහි කුරුන්දි විහාරයේ දායකයින් සමග ඇති වූ උණුසුම් තත්වය පාලනය කල බවට මුලතිව් පොලීසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණි අවස්ථාවේදී කුරුන්දි විහාරයේ දායකයින් එය නීති විරෝධී බව පවසමින් එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්සවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක හටගන්නා ලදි

RELATED ARTICLES

Most Popular

Recent Comments