Homeසියලුම පුවත්තම වයෝවෘද්ද මව දූෂණය කල පුත්‍රයා අත්අඩංගුවට… සියලුම පුවත් තම වයෝවෘද්ද මව දූෂණය කල පුත්‍රයා අත්අඩංගුවට… By ElakiriNews Editor August 25, 2023 0 213 Share FacebookTwitterPinterestWhatsApp තම මව දූෂණය කළේ යැයි චෝදනා එල්ල වූ පුතකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගණයේ පදිංචි වයස අවුරුදු 74ක් වයසැති වයෝවෘද්ධ මවක් මෙසේ දූෂණය කර ඇත්තේ 54 හැවිරිදි ඇගේ පුතා බව පොලීසිය සඳහන් කරයි. එම පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තොට ප්‍රදේශයේ ඔහුට අයත් හෝටලයක දී ය මව විසින් පොලිසියට සඳහන් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ තමන් සිය පුතුගේ දුක සැප විමසා බැලීමට අදාළ හෝටලයට ගොස් සිටිය දී ඔහු විසින් තමාව දුෂණය කළ බවය Share FacebookTwitterPinterestWhatsApp Previous articleහොරෙන් රත්රන් ගෙනා මන්ත්‍රී රහීම් වරප්‍රසාද කමිටුවටNext article?ඩලස්- අනුර හමුවෙයි ElakiriNews Editor RELATED ARTICLES සියලුම පුවත් සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම් April 19, 2025 සියලුම පුවත් සෙලෙන්ස්කිගෙන් චීනයට චෝදනායුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි, රුසියාවට අවි සහ වෙඩි බෙහෙත් සපයන බව පවසමින් චීනයට චෝදනා එල්ල කරනවා. April 18, 2025 දේශීය ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ April 18, 2025 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Most Popular ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි April 22, 2025 මැතිවරණ දෙකකදී ජනතාව රැවටූ මාලිමාව දැන් ගමේ පචයොන්ට බලය දෙන්නලු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා April 22, 2025 නිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි April 22, 2025 සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක් April 22, 2025 Load more Recent Comments