Saturday, February 14, 2026
Homeදේශපාලනහදිසි ඖෂධ මිලදී ගැනීමක් ගැන තොරතුරු හෙළිවෙයි..

හදිසි ඖෂධ මිලදී ගැනීමක් ගැන තොරතුරු හෙළිවෙයි..

නැවත වරක් හදිසි ඖෂධ මිලදී ගැනීම් බව පවසමින් ප්‍රතිජීවක, නිර්වින්දන ඇතුළු තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධාන පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පද්ධතියට අනුව අදාළ ඖෂධ රෝහල්වලත්, වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවලත් ප්‍රමාණවත් තරම් පවතින අවස්ථාවක ඒවා හදිසියේ මිලදී ගැනීමට යෝජනා කිරීම ගැටලු සහගත බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments