Sunday, December 21, 2025
Homeදේශපාලනනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම සහයෝගය නැතිවෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම සහයෝගය නැතිවෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිදු පාර්ශ්වයක සහයෝගයක් මේ දක්වා ලැබී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජික, ජනාධිපති නිතීඥ මනෝහාර ද සිල්වා මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නව ව්‍යවස්ථා කෙටුම්පත දේශපාලනඥයින්ට හිතකර කොටුම්පතක් නොවන බවය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂඥ කමිටුව විසින් සම්පාදන කළ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විද්වත් කථිකාවක් එලෙස ඊයේ (12) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණි.

බුද්ධශාසන කාර්යය සාධක මණ්ඩලය විසින් මෙම විද්වත් කථිකාව සංවිධානය කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments