Tuesday, March 10, 2026
Homeදේශීයමත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments