Sunday, December 21, 2025
Homeදේශීයවැට් බද්ද 18% දක්වා ඉහල දැමේ… බඩු මිල යලි ඉහලට

වැට් බද්ද 18% දක්වා ඉහල දැමේ… බඩු මිල යලි ඉහලට

ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 18% දක්වා මෙම බද්ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මත මෙසේ බදු අනුපාතය ඉහළ දැමූ බව කැබිනට් නිවේදනයේ දැක්වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments