Tuesday, December 23, 2025
Homeසියලුම පුවත්හන්දි ගානේ මයික් ඉස්සරහා කියව කියව ඉන්නේ නැතුව නීත්‍යානුකූලව කරන දෙයක් කරන්න...

හන්දි ගානේ මයික් ඉස්සරහා කියව කියව ඉන්නේ නැතුව නීත්‍යානුකූලව කරන දෙයක් කරන්න – රේණුක පෙරේරාහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කරන දෙයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පවසනවා.

ඒ අනුව අදාළ නිවස සම්බන්ධයෙන් හන්දි ගානේ මයික් ඉදිරියේ කියව කියවා නොසිටිමින් නීත්‍යානුකූල දෙයක් සිදු කරන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ චන්ද්‍රිකා කුමාරතුංග ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද දෙයක් නොවන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments