Monday, January 26, 2026
Homeව්‍යාපාරිකFitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්

Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්

Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි.

මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments