Homeදේශපාලනරනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.

මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වී සිටීම ද විශේෂත්වයක්.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments