Homeදේශීයරනිල් අධිකරණයට පැමිණෙයි

රනිල් අධිකරණයට පැමිණෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

ඔහුට එරෙහි නඩුව අද (29) දහවල් 1.30ට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments